
මේ චිත්‍රපටයේ කතාව ගැන කියන්නම්කො පොඩ්ඩක්, එග්සි කියන්නේ අයාලේ යන තරුණයෙක් එයාගේ තාත්තා එයා පොඩි කාලෙම මිය යනවා, ගමේ මැරයෙක් තමා ඊලඟට මෙයාගේ සුළු පියා වෙන්නේ, එයා තමා එග්සිගේ ජීවිතය අවුල් වීමට ප්‍රධාන හේතුව
එග්සිගේ තාත්තා මැරෙන්නේ කින්ග්ස්මන් කියන රහස් ඔත්තු සේවයෙ වැඩ කර කර ඉන්න අතරතුර, කොහොම හරි මෙයාට අවස්ථාව ලැබෙනවා තාත්තා එක්ක වැඩකරපු මිතුරෙක් හරහා මේ රහස් සංවිධානයට එකතු වෙන්න, ඒත් ඒක ලෙහෙසි කටයුත්තක් නෙමේ, මෙයාට මුහුණ දෙන්න වෙනවා අසීරු පරීක්ෂණ...