මේ චිත්රපටියකට නිර්මාණය කරලා තියෙන්නේ ජෝශප් ජේ. ලෝසන්. හ්ම්ම් නම කිව්වට අඳුරගත්තේ නැතුව ඇති මගෙ හිතේ. මෙයා තමයි 2003 The Lord of the rings: Return of the king චිත්රපටියත් 2007 වසරෙදි අපි අසාවෙන් නරඹපු lake placid 2 කතාවලත් නිර්මාතෘතුමා. මෙතුමාගේ මෙම කතාවට පාදක වෙන්නේ සත්ව මාංශ පුනර්ජනන තාක්ෂණයක් (flesh-regeneration technology) යොදා ගෙන ඩයිනොසෝරයන් නැවත ප්රතිනිර්මාණය කරපු ජෙනෙටි ශාප් නම් ආයතනයක් සහ එම ආයතනයේ වැඩ අනාගැනීමක් කිව්වොත් නිවැරදියි.
තවද මේ කතාවට ගිණි නිවන භටයෙකුත්, ඔහුගේ සුරූපී දියණියත් සම්බන්ධ වෙනවා
0 comments:
Post a Comment