මේ චිත්‍රපටියකට නිර්මාණය කරලා තියෙන්නේ ජෝශප් ජේ. ලෝසන්. හ්ම්ම් නම කිව්වට අඳුරගත්තේ නැතුව ඇති මගෙ හිතේ. මෙයා තමයි 2003 The Lord of the rings: Return of the king චිත්‍රපටියත් 2007 වසරෙදි අපි අසාවෙන් නරඹපු lake placid 2 කතාවලත් නිර්මාතෘතුමා. මෙතුමාගේ මෙම කතාවට පාදක වෙන්නේ සත්ව මාංශ පුනර්ජනන තාක්ෂණයක් (flesh-regeneration technology) යොදා ගෙන ඩයිනොසෝරයන් නැවත ප්‍රතිනිර්මාණය කරපු ජෙනෙටි ශාප් නම් ආයතනයක් සහ එම ආයතනයේ වැඩ අනාගැනීමක් කිව්වොත් නිවැරදියි.
Monday, May 25, 2015
Friday, May 8, 2015
Home Alone: The Holiday Heist (2012)
1:40 AM
No comments
Home Alone බලපු නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඒ තරමටම ජනප්‍රිය වෙච්ච චිත්‍රපට මාලාවක පස්වන චිත්‍රපටය තමා අද ඔයාල බලන්න යන්නේ. කතාවේ ප්‍රධාන චරිතය තමයි ෆින් බැක්ස්ටර් කියන්නේ. මෙයාලා ගේ මුළු පවුලම මේන් කියන නගරයට එනවා. ඒ එයාලගේ අම්මගේ රස්සාව නිසා. ඉතින් මෙයාලට පදිංචි වෙන්න වෙන්නේ ගොඩක් අමුතු ගෙදරක. ඉතින් මේ ගෙදර මිලකරන්න බැරි ගොඩක් වටිනා චිත්‍රයක් තියෙනවා. මේ ගැන දැනගන්න හොරු කණ්ඩායමක් ෆින්ගේ ගෙදර මංකොල්ල කන්නයි හදන්නේ. මම මෙච්චරයි කියන්නේ ඉතුරු ටික දැනගන්න කතාව බලන්නම වෙනවා.
Kingsman: The Secret Service (2014)
1:24 AM
No comments
මේ චිත්‍රපටයේ කතාව ගැන කියන්නම්කො පොඩ්ඩක්, එග්සි කියන්නේ අයාලේ යන තරුණයෙක් එයාගේ තාත්තා එයා පොඩි කාලෙම මිය යනවා, ගමේ මැරයෙක් තමා ඊලඟට මෙයාගේ සුළු පියා වෙන්නේ, එයා තමා එග්සිගේ ජීවිතය අවුල් වීමට ප්‍රධාන හේතුව
එග්සිගේ තාත්තා මැරෙන්නේ කින්ග්ස්මන් කියන රහස් ඔත්තු සේවයෙ වැඩ කර කර ඉන්න අතරතුර, කොහොම හරි මෙයාට අවස්ථාව ලැබෙනවා තාත්තා එක්ක වැඩකරපු මිතුරෙක් හරහා මේ රහස් සංවිධානයට එකතු වෙන්න, ඒත් ඒක ලෙහෙසි කටයුත්තක් නෙමේ, මෙයාට මුහුණ දෙන්න වෙනවා අසීරු පරීක්ෂණ ගණනාවකටම, මේ අතර කෝටිපති ව්‍යාපාරිකයෙක් (සුපිරි පිස්සෙක්) ලෝකය විනාශ වීම වැලක්වීමට ගන්න පුළුවන් හොඳම පියවර මිනිස් ජනගහනය පාලනය කිරීම කියලා තීරණය කරලා, ලෝකේ සල්ලි තියෙන බලවත් මිනිසුන්ව ඉතුරු කරලා අනිත් හැමකෙනෙක්වම මරන්න සැලසුමක් හදනවා.

Thursday, April 23, 2015
Unleasher
7:59 AM
No comments
ජෙට් ලී කියන නම ඇහෙන කොටම අපි දන්නවා සුපිරි සටන් ජවනිකා තියෙන,කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා. Unleashed——.Louis Leterrier ගේ ,අධ්‍යක්ෂණයෙන් 2005 දී රිලීස් වුන මේ ෆිල්ම් එක IMDb රේට් එක 7.0/10ක් අරගෙන තියනවා...
Thursday, March 26, 2015
Seventh Son 2014
2:11 PM
No comments
මාස්ටර් ග්‍රෙගරි කියන්නේ මායාකරුවන් දඩයමේ යෙදෙන්නෙක්.
ඔහු වසර සියගණනකට කලින් මායා ලෝකයේ රැජිණ වුන, මදර් මැලන්කින් ව පොළොව යට සිර කරනවා.
ඔහු වසර සියගණනකට කලින් මායා ලෝකයේ රැජිණ වුන, මදර් මැලන්කින් ව පොළොව යට සිර කරනවා.